පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා එම ධුරයෙන් ඉවත්විම හේතුවෙන් පුරප්පාඩු වී ආණ්ඩුකාර ධුරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර තිබෙනවා.
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා නසීර් අහමඩ් මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම
- කමිදු පළමු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 ය අතරට
- ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට
- කලාවැව වාන් දොරටු හරහා කළා ඔයාට ජලය ගලා යන අයුරු
- ගංවතුරෙන් විපතටපත් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නාවික හමුදාව විසින් බේරාගැනේ.
- විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විද්‍යා හා තාක්ෂණ ලේකම් වැඩ බාර ගනී
- ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගැයීම් සමමානයක්