පිලිපීනයට බලපෑ “කල්මේගි“ සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
පිලිපීනයට බලපෑ “කල්මේගි“ සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 180 ඉක්මවා ගොස් තිබෙනවා.
ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස මිලියන 1.6කට පමණ විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ
මෙම තත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් පන්ලක්ෂ 37,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
විපතට පත් වූවන් මුදා ගැනීමට සඳහා එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
- කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
- මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
- ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරකින් 60 කට තුවාල
- උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
- වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්













