Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
    • ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තේ කර්මාන්ත ශාලා හිමියන්ට තේ මණ්ඩලයෙන් පණිවුඩයක්

    තේ කර්මාන්ත ශාලා හිමියන්ට තේ මණ්ඩලයෙන් පණිවුඩයක්

    2024-01-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.137 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සියලු දෙනා සරල අගය එකතු කිරීමේ බද්ද සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය පවසනවා.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ලංකා තේ මණ්ඩලය මේ බව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

    එමෙන්ම දැනට තේ දළු වෙන්දේසි කරන ක්‍රමය වෙනුවට රටවල් ගණනාවක අනුගමනය කරන තේ දළු වෙන්දේසි කිරීමේ ක්‍රමයන් වන ඝෘජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් ක්‍රමයන්ට අනුව තේ දළු වෙන්දේසි කිරීම වහාම අරඹන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා .

    ඒ අනුව මෙම ඝෘජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් වෙන්දේසි ක්‍රමය මෙම වසර ඇතුළලත ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් වහාම සකසන ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

    පෙර පුව​තසිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට
    ඊළඟ පුව​ත උසස් පෙළ හෙට සිට ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group