Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය ආයතන කිහිපයකට අධිකරණයෙන් නොතීසි

    රාජ්‍ය ආයතන කිහිපයකට අධිකරණයෙන් නොතීසි

    2023-02-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සදහා මාර්තු මස 09 වැනිදා කැඳවීමට නියමිතයි.

    ඒ, කොළඹ මහාධිකරණය ඉදිරියේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

    එහිදී විත්තිය ඉල්ලා සිටි ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමින් අධිකරණය රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි නිකුත් කළා.

    2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සිය ජංගම දුරකථන බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යනඅයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා.

    Court notices to several government agencies
    පෙර පුව​තකොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පා ගමනක් ආරම්භ කරයි
    ඊළඟ පුව​ත පාකිස්තානයේ ඛනිජ තෙල් හිඟයක්

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group