Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාස්තු අඩු කළ හැක්කේ 5% කින් බව අම්බලන්ගොඩ පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි

    ගාස්තු අඩු කළ හැක්කේ 5% කින් බව අම්බලන්ගොඩ පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි

    2023-03-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් පමණක් බව අම්බලන්ගොඩ පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

    අද අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මංජුල ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පාසල් ළමුන් ප්‍රවාහන සංගම් සියයට දහයකින් ගාස්තු අඩු කළත් තමන්ට එය කිරීමට හැකියාවක් නැති බවයි.

    ඒ මහතා සඳහන් කලේ සිය සංගමය පාසල් නිවාඩු මාසවල ප්‍රවාහන ගාස්තු අය නොකරන බවයි.

    නමුත් බස්නාහිර පළාතේ නිවාඩු මාස වලද ගාස්තු අය කරන හෙයින් ඔවුන්ට සියයට දහයකින් ගාස්තු අඩු කළ හැකි බවයි මංජුල ප්‍රදීප් මහතා පෙන්වා දෙන්නේ.

    ඩීසල් මිල සුළු මුදලකින් අඩු වුවත් සිය කර්මාන්තයට අවශ්‍ය අනෙක් දෑවල මිල ඉහල ගොස් ඇති බැවින් ප්‍රවාහන ගාස්තුව මැයි මස සිට සියයට පහකින් අඩු කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කලේ.

     

    Ambalangoda School Children Transport Association Manjula Pradeep
    පෙර පුව​තශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට
    ඊළඟ පුව​ත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group