විනාශ වු යුක්රේනය නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 411ක් වැයවන බව ලෝක බැංකුව පවසනවා.
ඉදිරි වසර 10ක කාලය සඳහා මෙම මුදල අවශ්‍යව ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
විනාශයට පත් නගරවල සුන්බුන් ඉවත් කිරීම සදහා ඩොලර් බිලියන 5ක් පමණ වැයවනු ඇතැයි අපේක්ෂිතයි.
කෙසේ වෙතත් යුද්ධය තවදුරටත් පැවතියහොත් මෙම වියදම තවත් ඉහළ යනු ඇති.