Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ ඕමානය එක්වෙයි

    ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ ඕමානය එක්වෙයි

    2023-01-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඕමානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් මේජර් ජෙනරාල් ඉද්රිස් අබ්දුල්ලා රහමන් ඉන්දියාවට පැමිණ තිබෙනවා .

    ඒ සිව්දින නිල සංචාරයක් සදහායි.

    එහිදී ඔහු ඉන්දියාවේ පැවැති ඉන්දු – ඕමාන උපායමාර්ගික සංවාදය සදහා සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මෙවර පැවැත්වුණේ එහි අටවන අදියරයි.

    එහිදී උපායමාර්ගික හවුල්කාරීත්වය ඔස්සේ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ඊට අමතරව ද්විපාර්ශවික උපාය මාර්ග සහ ආරක්ෂක සහයෝගිතාව මෙන්ම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද එහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබෙනවා.

    එමෙන්ම ඉන්දියාව සහ ඕමාන නියෝජිතයන් එහිදී ත්‍රස්තවාදයේ සියලු ප්‍රකාශන තරයේ හෙළ දැක ඇති අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සදහා සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

    ඉන්දියාව සහ ඕමානය අතර මීළග උපාය මාර්ගික සංවාදය 2024 වසරේදී ඕමානයේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  සි අයි ඩී නිලධාරීන් ඇතුළු පිරිසක් ඕමානයට
    India Oman
    පෙර පුව​තනාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්න – මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලයි
    ඊළඟ පුව​ත මැතිවරණ දිනය හෙට ප්‍රකාශයට පත් කිරීමේ සුදානමක්

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group