Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බුද්ධි අංශ පිළිබඳව අවධානය යොමු කොට රටේ ස්ථාවරභාවයට ඇති කිරීමට කටයුතු කළ යුතුය

    බුද්ධි අංශ පිළිබඳව අවධානය යොමු කොට රටේ ස්ථාවරභාවයට ඇති කිරීමට කටයුතු කළ යුතුය

    2024-10-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශීය රටකින් ලබා දී ඇති  සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු හෙළිදරව්   කිරිමකින් තොරව මාධ්‍ය සංදර්ශන වලින් තොරව ඉතා සූක්ෂමව ඒ සඳහා මුහුණ දී ඒවා රැසක් වලක්වා ගැනීමට  හැකි වූ බවත් මෙම බරපතල ‍ප්‍රරකාශය තුළ රටේ බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 23 දින පැවසීය

     දඹුල්ල ප්‍රදේශයේ මහජන රැස්වීමකට සහභාගි වී සිටින  අවස්ථාවකදී මාධ්‍යවේදීන්  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ විශේෂයෙන්ම විදේශීය රටකින් පනවා ඇති සංචාරක අනතුරු ඇඟවීම බරපතල ප්‍රශ්නයක් බවය

     මෙරට බුද්ධි අංශවල මොරාල් එකේ   අඩුවීමක් ඇති වී තිබෙන බවද සඳහන් කළ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මීට වඩා බුද්ධි අංශ පිළිබඳව අවධානය යොමු කොට රටේ ස්ථාවරභාවයට ඇති කිරීමට කටයුතු කළ යුතු බවය

     රටේ යම්කිසි කඩා වැටීමක් දෙදරීමක් සිදුවන්නට පෙර ඒවා නිවැරදි මඟට ගැනීම තමන් සිතන බවත් මෙවැනි සිද්ධීන්   සිදුවන තුරු බලා සිට දේශපාලනය කරන තරම් පහත් මට්ටමක තමන් නොසිටින බවද හෙතෙම සඳහන් කළේය.

    රජයක වගකීම මෙවැනි තොරතුරක් ලැබුණු සැනින් අඬ බෙර ගසා සංදර්ශන පවත්වා   මාධ්‍ය නිවේදන නිකුත් කිරීම නොව සිදුකළ යුත්තේ ඊට බුද්ධිමත්ව පිළිතුරු ලබාදීම බවද එවැනි සිද්ධීන් පසුගිය කාලයේ ලැබී තිබියදී ඒවා විසඳා ගැනීමට රජයට හැකි වූ බව හෙතෙම පැවසීය

    පෙර පුව​තආරුගම්බේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්” පොලිසිය කියයි
    ඊළඟ පුව​ත ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියක රන් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ජය

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group