Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී නව නැරඹුම් වාර්තාවක්

    එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී නව නැරඹුම් වාර්තාවක්

    2023-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නව නැරඹුම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

    ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ තරගාවලියක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂකයින් ප්‍රමාණය මෙවර තරගාවලියේ දී වාර්තා කරමින්.

    සති හයකට වැඩි කාලයක් ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 1,250,307 ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කළේ.

    මීට පෙර වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ තරගාවලියක් නැරඹීමට පැමිණ තිබුණේ 2015 ලෝක කුසලානයේ දී යි.

    නවසීලන්තයේ දී හා ඕස්ටේ‍රලියාවේ දී පැවැති එම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් දස ලක්ෂ 16,420 ක් පැමිණ තිබුණා.

    එංගලන්තයේ දී හා වේල්ස් හී දී පැවැති 2019 ලෝක කුසලානය නැරඹූ ප්‍රේක්ෂකයින් ප්‍රමාණය හත් ලක්ෂ 52,000 ක් ලෙසයි වාර්තා වුණේ.

    පෙර පුව​තසීනි උපරිම සිල්ලර මිල ගැසට් නිවේදනය අහෝසියි – නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
    ඊළඟ පුව​ත යුදමය ඔත්තු බැලීමට උතුරු කොරියාව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරයි

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group