බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සක්වල වැඩසටහන යටතේ තෝරා ගැනීමකින් තොරව පාසල් සඳහා බස් රථ ලබා දීම සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: නීති විරෝධීව රත්රන් ගෙනා ආයතන කිහිපයකට රු.මි.1,243ක දඩ Srilanka