Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භාණ්ඩ කිහිපයක මිල යළිත් පහළට

    භාණ්ඩ කිහිපයක මිල යළිත් පහළට

    2023-08-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා සතොස ආයතනය තවත් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

    අගෝස්තු මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ දැමීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකැට්ටුවක මිල රුපියල් 970 දක්වා රුපියල් 29කින්ද තායි හාල්මැස්සන් කිලෝ එකක් රුපියල් 1160 දක්වා රුපියල් 15කින්ද පහත දමා තිබෙනවා.

    මේ අතර රුපියල් 360ක්ව පැවැති දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 350 දක්වා රුපියල් 10කින්ද රුපියල් 650ක්ව පැවැති සොයාමීට් කිලෝවක මිල රුපියල් 625 දක්වා රුපියල් 25කින්ද රුපියල් 330ක්ව පැවැති අර්තාපල් කිලෝවක මිල රුපියල් 325 දක්වා රුපියල් 5කින්ද පහළ දමා තිබෙනවා.

    භාස්මති සහල් කිලෝවක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 675ක්.

    එසේම රුපියල් 5 බැගින් මිල පහළ දමමින් කඩල කිලෝවක් රුපියල් 555ක් ලෙසත් සුදු ළූණු කිලෝවක් රුපියල් 630ක් ලෙසත් පහත දමා තිබෙනවා.

    මේ අතර රුපියල් 149ක්ව පැවැති රතු කැකුළු කිලෝවක මිල රුපියල් දෙකකින් පහළ හෙළමින් රුපියල් 147ක නව මිලක් යටතේ හෙට(17) දිනයේ සිට අලෙවි කිරීමට නියමිතයි.

     

    ආශ්‍රීත පුවත්:  සතොසෙන් තවත් සහනයක්
    lanka sathosa Milk powder price drop suger අර්තාපල් කඩල කිරි පිටි දුඹුරු සීනි භාස්මති සහල් මිල පහළට ලංකා සතොස සුදු ළුෑණු සෝයාමීට්
    පෙර පුව​තනොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ
    ඊළඟ පුව​ත සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group