අහසින් හෙළන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එක් රැස් කිරීමට උත්සාහ කළ පලස්තීනුවන් 18 දෙනෙකු උතුරු ගාසා තීරයේදී මියගොස් තිබෙනවා.
මුහුදට බැස ඒවා ලබා ගැනීමට යාමේ දී ගිය 12 දෙනෙකු මෙන්ම ගොඩබිමට පතිතවූ ආධාර ලබා ගැනීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් තවත් 6 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවය විදෙස් මාධ්‍ය සඳහන් කළා.