Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජලපෝෂක ප්‍රදේශවල කැළිකසළ දමලා

    ජලපෝෂක ප්‍රදේශවල කැළිකසළ දමලා

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාගස්තැන්න ප්‍රදේශයේ මාර්ගයේ දෙපස ජලපෝෂක ප්‍රදේශයට නාවලපිටිය උලපනේ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක බැහැර කරන ලිපි ද්‍රව්‍ය සහ නොදිරන කැළි කසළ සම්බන්ධයෙන් සෞඛය අංශ සහ නාවලපිටිය පොලිසියේ නිලධාරීන් එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් නාවලපිටිය පොලිසියට සහ පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ වෙත කරන ලද පැමිණිලි කිහිපයක් මත එම නිලධාරීන් ඊයේ(24) දින පස්වරුවේ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම කර්මාන්ත ශාලාවට අයත් ලියකියවිලි රැසක් සමග අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලෝමීටර් හයක් දුරට ස්ථාන කිහිපයකට ඉතාම සූක්ෂම ලෙස බැහැර කර තිබියදී නාවලපිටිය පොලිසියේ නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

    නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටින්නේ කැලි කසල බැහැර කර තිබුනේ තමන් පානීය ජලය ලබාගන්න ස්ථානවල සහ ස්නානය කරන ස්ථානවලට බවයි.

    පවතින තත්ත්වයත් සමග ප්‍රදේශය පුරා දැඩි පරිසර හානියක්ද සිදුව ඇති බවත් මෙසේ තම ගම්මානය අසල පිහිටි ජල පෝෂක ප්‍රදේශයට රැගෙනවිත් බැහැර කර තිබෙන කැළිකසල ඉවත් කර තවදුරටත් එම ස්ථානයේ මෙවැනි ආකාරයට කිසිවෙකුටත් කැලි කසල බැහැර කිරීමට ඉඩ ලබානොදෙන ලෙසට කටයුතු කරන මෙන් නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ ජනතාව පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අප මේ සම්බන්ධයෙන් පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ ජය නිරීක්ෂණය කිරීමට පැමිණි ප්‍රදේශීය සබා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ නාගස්තැන්න ප්‍රදේශයට කැළිකසළ බැහැර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

     

    පෙර පුව​තහැටන් කුඩාගම නිවාස රැසක් නායයාමේ අවදානමක
    ඊළඟ පුව​ත පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරයෙන් කඳවුරු බැන්ද 26ක් අධිකරණය හමුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group