ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම ලබන 14 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එම සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබීමට නියමිත බවයි ඔහු පැවසුවේ.
යටියන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවා.
හඬ පට ධාවකයමේ අතර මෙරට රාජ්‍ය බැංකු විකිණීමේ සූදානමක් පවතින බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.
හඬ පට ධාවකය












