Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF පිළිබඳ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    IMF පිළිබඳ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    2023-03-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීරණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාල එකගතා ලියවිල්ල ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබුවා.

    අද පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා භාර ගත්තේ ගිනි ගෙන විනාශ වූ රටක් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANIL-EDIT-1.mp3

    මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මගින් තරුණ තරුණියන්ගේ අනාගතය යළිත් ගොඩනැගිය හැකි බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANIL-IMF.mp3

    විපක්ෂයෙන් කුමන චෝදනා එල්ල කළ ද ශ්‍රී ලංකා මාතාව අසීරු වැල් පාලමෙන් එතෙර කිරීමට තමන්ට හැකි වූ බවටයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANIL-WEL-PALAMA.mp3

    පාඩු ලබන ආයතන විකුණන බව පැවසුවද ආදායම් ලබන ආයතන විකුණා දමන්නේ කුමන හේතුවක් මතද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/WIMAL-WEERAWANSHA-EDIT.mp3

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජයග්‍රහණය පිළිබදව තමන් හදවතින්ම සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

    ඔහු කියා සිටියේ මෙම ජයග්‍රහණය සදහා විපක්ෂය ද සිය සහයෝගය පළ කළ බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/KUMARA-WELGAMA-EDIT.mp3

    කෙසේ වෙතත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට විපක්ෂය පැවසු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/HARI-FERNANDO-EDIT.mp3

    රජය සිදු කරනු ලබන නිවැරදි ප්‍රතිපත්තීන් සමගි ජනබලවේගය පක්ෂය විසින් කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කර සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/HARSHA-DE-SILVA-EDIT.mp3

    මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදයට විපක්ෂය ද සූදානම් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-PREMADASA-EDIT-4.mp3
    ආශ්‍රීත පුවත්:  රටට නායකත්වය ලබාදීමට සූදානම් - පූජ්‍ය ධම්මරතන හිමි කියයි
    Harin Fernando Harsha de Silva kumara welgama Ranil Wickaramasinghe Sajith Premadasa wimal weerawansha
    පෙර පුව​තමහින්දට සහ බැසිල්ට එරෙහි විදේශ ගමන් තහනම ඉවතට
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group