Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරු තිදෙනා ජීවත් කරවන්න උදව් ඉල්ලන අම්මා

    දරු තිදෙනා ජීවත් කරවන්න උදව් ඉල්ලන අම්මා

    - දඹුල්ල කාංචන කුමාර ආරියදාස
    2023-05-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩබ්ලිව්.ජි .ඉන්දික කුමාර (38) මහතා නිවාස ඉදිකිරීම් වල අත්උදව් කරුවෙකු ලෙස සේවය කරමින් දරුවන් තිදෙනා මෙන්ම බිරිඳ ජීවත් කරවීමට උත්සාහයෙන් කටයුතු කළ අයෙකි.

    පසුගිය අප්‍රේල් මාසයේ අවුරුදු සිංහල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟ අල්ලපු ගමේ නිවාස ඉදිකිරීමක් සඳහා රැකියාවට ගිය කුමාර  ඉදිකිරීම් ගොඩනැගිල්ලෙන් පහලට ඇද වැටී මිය ගොස් තිබේ.

    මියගිය ඉන්දික කුමාර මහතාගේ බිරිඳ ඒ.ජි. හර්ශණී මධුවන්ති විජේරත්න මහත්මිය  භාගෙට තැනූ අනාරක්ෂිත  නිවසේ වයස අවුරුදු 11 ක් වූ  සත්සර හසරැල් පුතාත්, වයස අවුරුදු 7ක් වූ  හසන්‍යා ආදිත්‍යා දියණියත්, වයස අවුරුදු 2ක් වූ  විනුද පැහැසැර පුංචි පුතා සමඟ කඳුලු සලමින් ජීවත් වෙයි.

    මධුවන්තී විජේරත්න තිදරු මව තවමත් තම සැමියා මිය ගිය බවක් නොහැගෙන බව පවසන්නීය. දරුවන් ද සඳහන් කර සිටින්නේ තම පියා  රාත්‍රී කාලයේ දරුවන් නිදා ගන්න ඇඳට පැමිණෙන ඔවුන් සමඟ නිදා ගන්නා බවය. ඒ සඳහා ඔවුන් තම පියාට නිවසේ ඇද තුළ ඔවුන් නිදාගන්න ආසන්නයේම දිනපතාම කොට්ටය සූදානම් කර තබන බව ඉතා සංවේදී අප සමඟ සඳහන් කරන්නට විය.වයස අවුරුදු දෙකක් වූ පුංචි පුතා මියගිය තම පියාගේ ඡායාරූපය ලඟ තබාගෙන නිතරම එය ස්පර්ශ කරමින් සිටින සංවේදී පුවත ද ඔවුන් අප සමඟ සඳහන් කරන්නට විය.

    ඉන්දික කුමාර මිය යෑමට පෙර අක්කරයක පමණ කෙසෙල්  වගාවක් දමා මේ වන විට වගාව සාර්ථක මට්ටමේ පවතී, මධුවන්ති අප සමග කියා සිටියේ තමන්ට ජීවත් වීම සඳහා වගා කිරීමට හැකි බවය ,තම සැමියා ද ජීවත්ව සිටින සමයේ කාට හෝ අත නොපා තමන්ගේ ශක්තියෙන් ජීවත් වූ අයෙකු බවයි. කෙසෙල් වගාව සඳහා නල ලිඳක් නොමැති වීම, ජල බට නොමැතිවීම නිසා වගාව විනාශ වී යාමේ තර්ජනයකට ලක් වන බව ඇය අප සමඟ කියා සිටියා.

    තමන්ට නලලිඳක්  වතුර බට ටික ලබාදුනහොත් දරුවන් තිදෙනා ජීවත් කරවීමේ හැකියාව පවතින බවද ඇය සඳහන් කළා.තවද තම සැමියාගේ තුන්මාසේ පිංකම සිදුකර ගැනීමට හෝ ආර්ථික ශක්තියක් නොමැති බවද ඇය අප සමග සඳහන් කළා.දරු තිදෙනාගෙඅධ්‍යාපන කටයුතු සිදුකරගෙන වගාවක් ආරම්භ කොට ජීවත් වීමේ ශක්තිය ඇයට පවතින බවත්  පළමු වර කාගේ හෝ උදව්වක් ලැබෙන්නේ නම් තමන්ට දෙපයින් නැගී සිටීමට  හැකියාව ශක්තිය තිබෙන බවද ඇය සඳහන් කළා.

    ලිපිනය:- හර්ශණී මධුවන්තී විජේරත්න, නොම්මර 174/ 4 / 1A , වැවපාර , ලෝලුගස්වැව, බුල්නෑව

    දුරකථන අංකය:-  076 7670725

    මහජන බැංකුවේ ගල්නෑව ශාඛාවේ ඇය නමින් පවතින ගිණුම් අංකය :- 179 2 001 8 00 47447

     

    පෙර පුව​තකොරියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කොරියානුවා කොටුවෙයි.
    ඊළඟ පුව​ත ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට රවටා මුදල් ගත් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group