බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 144ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සමස්ත පැමිණිලි 1938ක් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 19ක් , නීති උල්ලංගනය කිරීම් 1884ක් ඊට ඇතුළත් බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.