ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි එසැණ 2026-07-203 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් QDENGA ඩෙංගු එන්නත භාවිතය සඳහා අවසරය ලබා දී ඇති බව ඉන්දියානු මාධ්‍ය පවසනවා. මෙම එන්නත…
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි. එසැණ 2026-07-046 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉබෝලා වෛරසය සඳහා වන ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එම ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ…
මාරාන්තික දිලීර රෝගයක් අමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යයි එසැණ 2023-03-2273 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාරාන්තික කැන්ඩීඩා ඕරිස් දිලීර රෝගය අමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතිනවා. අමෙරිකාවේ ප්‍රාන්ත රැසක මෙම දිලීර රෝගය පැතිරයමින් තිබෙන බවයි එරට…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් එසැණ 2023-02-26124 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලොව පුරා නැවතත් කොළරාව වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව ලොවපුරා රටවල් 43ක…
වසංගත රෝග පාලන රෙගුලාසී යාවත්කාලීන කිරීමට අවධානය යොමු කරයි එසැණ 2023-02-2656 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසංගත රෝග පාලනය සදහා පවතින රෙගුලාසී යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඒ…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක් එසැණ 2023-02-0126 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය…
කොවිඩ් ගැන -ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස එසැණ 2022-12-1551 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා . එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම්…