ආපදා කළමණාකරණය ගැන ජනපති පහදයි එසැණ 2024-11-2649 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආපදා කළමණාකරණයේදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, බිම් මට්ටමට විසදුම් ගෙනයාමේ යාන්ත්‍රණ ඇති කිරීමට පියවර ගත යුතු…
පාකිස්තානයට පහසු ජයක් එසැණ 2024-11-260 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්…
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට එසැණ 2024-11-2658 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලිතුවේනියාවේ විල්නියස් ගුවන්තොටුපළ අසල දී මෙම…
සජබේ පැරදුන අයත් ජාතික ලැයිස්තුවෙන්? එසැණ 2024-11-2657 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු ක්‍රියාවලියට අත්‍යවශ්‍යම පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.…
ජනපති විශේෂ හමුවක එසැණ 2024-11-26122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්රමුඛ චින දූත පිරිසක් ජනාධිපති අනුර කුමාර…
රුපියල ඉහළට එසැණ 2024-11-26107 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව වාණිජ බැංකුවල ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඉහල…
අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා එසැණ 2024-11-2681 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල සහ බණ්ඩාරවෙල අතර…
වර්ෂාවත් සමග මී උණ රෝගීන්ගේ වැඩිවීමක් එසැණ 2024-11-26120 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වර්ෂාවත් සමග මී උණ රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝම්බර් සිට මේ දක්වාත්…
ප්‍රදේශ රැසකට ගංවතුර අවධානමක් එසැණ 2024-11-26118 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදයක් නිකුත් කරමින් පැවසුවේ මොණරාගල…
අද කාලගුණය එසැණ 2024-08-14196 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…