Browsing: Vnews
විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ දිනයේදී විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද සිදුකරන බව තැපල්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව…
එක්සත් ජනපදයේ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ රංගන ශිල්පියාද වනවා. 1938…
කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඒ, රාගම ශික්ෂණ…
නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්…
මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී…
ධනා නමින් හදුන්වනු ලබන සුළි කුණාටුවක් මේ වන විට බෙංගාල බොක්ක ආශ්රිත කලාප වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාළගුණ අංශ…
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා තරගයේ…
ජනතා අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් රජය ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















