දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට එසැණ 2023-02-15 පස්වරු 5:0193 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.…