Browsing: STF
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවෙන…
කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම බන්ධනාගාරයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන බව කියන…
පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවය කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු…
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධයෙන් නඩු කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ්…
යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතරවු ගැටුමක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ පසුගිය 16 වැනිදා පැවැත්වු පාපන්දු තරඟයක්…
කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධීව පැහැරගෙන යමින් සිටි සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදට(01) යෙදී තිබෙනවා. අසූ දශකයේ…
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්…
මීටියාගොඩ ප්‍රදේශයේ පසුගිය 10 වැනිදා සිදූ වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරන ජෝන් කොල්ලා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට…
ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222