Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඳුපැලෑනේ බිංදු STF එකට මාට්ටු

    අඳුපැලෑනේ බිංදු STF එකට මාට්ටු

    2023-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධයෙන් නඩු කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ් පොලිස් විශේෂ කාර්ය බලකාය රන්න, අදුපැලෑන, අංක 227/04 යන ස්ථාන සිදු කරන ලද වැටලීමකදීයි.

    විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අඳුපැලෑනේ බිංදු යන අන්වර්ථ නාමයකින් හදුන්වන අයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ.

    ජුලි මස 11 වන දින හම්බන්තොට පොලිස් වසමේදී වෙඩි තැබීමක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කිරීම හා කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළව සහ හක්මණ පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණිලි පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 38ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම හේතුවෙන් වූ නඩු කිහිපයක් සදහා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

    බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් බෝර 12 උණ්ඩ දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 690ක් අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ අදුපැලෑනේ බිංදු යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අදුපැලෑන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි.

     

    ආශ්‍රීත පුවත්:  යාපනයේ ගැටුමක් පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි
    andupalene bindu hungama police Special Task Force STF අඳුපැලෑනේ බිංදු පොලිස් විශේෂ කාර්ය බලකාය හුංගම
    පෙර පුව​තආනයනික බිත්තර කල් ඉකුත් වන දිනය මෙන්න
    ඊළඟ පුව​ත යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්…

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group