Browsing: Srilanka
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව…
විධිමත් ප්‍රතිපත්තියක් යටතේ වාහන ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා…
වැටුප් විෂමතා දිනා ගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන වැඩ වර්ජනයට සිය සංගමය එක් නොවන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි…
ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ සමත් වුණා. ඒ ප්‍රංශයේ පියර් හියුග්ස් හර්බට්…
පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව වාර්තා වනවා. පවතින උෂ්ණාධික කාලගුණය තවදුරටත් අධික විය හැකි…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ…
අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය…
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිල දැනුම් දීමකින් තොරව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටු වෘත්තිය සංගමය පවසනවා. දැනට පවත්වාගෙන…
අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය…
මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















