බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ආශ්‍රීත පුවත්: අධ්‍යාපන අමාත්‍යංශයේ නිල දැනුම් දීමකින් තොරව වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවන්නේ නැහැ - අනධ්‍යන සංගම් කියයි Srilanka