Browsing: #srilanka #weather
ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා . ඒ අනුව පුද්ගලයින් 350ක් තවදුරටත් අතුරුදන්ව…
වත්මන් ආණ්ඩුවට එරෙහිව අපරාධමය නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා පවසනවා…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදත් නිකුත් කර තිබෙනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි…
උතුරු සහ නැගෙනහිර පළාත්වල දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි…
දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන්, උතුරු, උතුරු – මැද…
ඉදිරි දින කිහිපයේදීත් අද දිනයේ මෙන්ම පස්වරු කාලයේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එළඹෙන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසුව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ…
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙය අයහපත් සෞඛ්‍ය මට්ටමක් දක්වා පහත…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු,…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222











