ෆොන්සේකාට සජබයෙන්ම කෙනෙහෙලිකම් එසැණ 2024-03-05 පෙරවරු 10:4134 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමගි ජනබලවේගයේ ඇතැමුන් විසින් තමන්ට කෙනෙහෙලිකම් රැසක් සිදු කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.…
රස්නෙයි නේද? පරිස්සමෙන් ඉන්න එසැණ 2024-03-05 පෙරවරු 10:3553 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම්…
අත්හිටවූ විභාග හෙට සිට එසැණ 2024-03-05 පෙරවරු 10:320 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට දිනයේ යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත්…
ශ්‍රි ලංකන් අද ඈවර කරයි එසැණ 2024-03-05 පෙරවරු 10:26153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා අද දිනයේදී ලංසු විවෘත කිරීම සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය නාවික සහ ගුවන්…
කුසල් සහ සධීරගෙන් අර්ධ ශතක එසැණ 2024-03-04 පස්වරු 7:0029 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අර්ධ ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස්…
මන්නා රොෂාන්ට රිදවූ හංවැල්ල වෙඩිල්ලේ ඇත්ත (වීඩියෝ) එසැණ 2024-03-04 පස්වරු 6:28108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
විදුලිය අඩු වෙන විදිහ එසැණ 2024-03-04 පස්වරු 6:2234 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා…
සජබ වාරණය දිගු වේ එසැණ 2024-03-04 පස්වරු 6:085 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරණ තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග…
මහවැලියට බිලිවූ සරසවි තරුණයා එසැණ 2024-03-04 පස්වරු 5:4341 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ඉසුරු මදුශාන් නමැති සිසුවෙකු මහවැලි ගඟේ දියේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට…
කාසියේ වාසිය බංගලි ක්‍රීඩකයන්ට එසැණ 2024-03-04 පස්වරු 5:390 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.…