Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාතලේදී තුවක්කුවක් උස්සයි

    මාතලේදී තුවක්කුවක් උස්සයි

    2024-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.130 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාතලේ, ලග්ගල, විල්ගමුව පොලිස් ස්ථානයේ රාත්‍රී ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ T-56 වර්ගයේ ගිනි අවිය පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.

    මෙලෙස අද (26) අලුයම දෙකට පමණ පිරිසක් පැමිණ ඔහුගේ ගිනි අවිය පැහැර ගෙන ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවෙහි ආරක්ෂක කටයුතු වල නිරතවෙමින් සිටියදී බවද සඳහන්.

    ඉදිරි පාස්කු සතිය ඉලක්ක කර ගනිමින් රට තුළ යම්කිසි සිදුවීමක් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ පාතාල කණ්ඩායම් අතර මේ දිනවල පවතින ගැටුම් සඳහා භාවිතා කිරීමට සංවිධානාත්මක පිරිසක් විසින් මෙම ගිනි අවිය පැහැරගත්තේද යන්න පිළිබඳව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ගිනි අවිය පැහැර ගන්නා ලද පුද්ගලයින් සොයා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    ආශ්‍රීත පුවත්:  කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමි විය යුතුයි - ජනපති
    Sri Lanka
    පෙර පුව​තඅලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන දිනය මෙන්න
    ඊළඟ පුව​ත මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group