ශ්රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී එසැණ 2023-09-15 පෙරවරු 11:0635 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදා 11 වැනි වරටත් ආසියානු කුසලාන එක්දින…