Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී

    ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී

    2023-09-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදා 11 වැනි වරටත් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ.

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පළමුව එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කෙරුණු අතර, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරවාරයේ දී ද තරගයට වර්ෂාවෙන් යළි බාධා එල්ල වීම නිසා ඉනිමක් පන්දුවාර 42 කට සීමා කෙරුණා.

    ඒ අනුව නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7 ක් දැවී පාකිස්තානය රැස් කළ ලකුණු සංඛ්‍යාව 252 ක්.

    එහිදී මොහමඩ් රිස්වාන් පන්දු 73 කින් නොදැවීලකුණු 86 ක් රැස් කළා.

    පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65ට කඩුළු 3ක් සහ ප්‍රමෝද් මධුෂාන් ලකුණු 58 කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 252ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

    අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 91ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් චරිත් අසලංක නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 49ක්.

    ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුමලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

    Sri Lanka Win
    පෙර පුව​තහරක් කටා රෝහල් ගත කෙරේ
    ඊළඟ පුව​ත හිටපු ජනපති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල පහතට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group