හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර එසැණ 2026-07-141 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. සෞදි අරාබිය…