උතුරු කොරියාව සබ්මැරිනයක සිට මිසයිල දෙකක් අත්හදා බලයි එසැණ 2023-03-13 පස්වරු 1:3073 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු කොරියාව, සබ්මැරිනයක සිට කෲස් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. මෙම දිය යට ප්‍රහාරක න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම සාර්ථක බවයි උතුරු…