අද කාලගුණය එසැණ 2024-10-07 පෙරවරු 9:53129 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව…
15 වැනි ජන හා නිවාස සංගණනය ඇරඹෙයි එසැණ 2024-10-07 පෙරවරු 9:4954 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම අදින් ආරම්භ වනවා. ඒ සඳහා සංගණන නිලධාරීන් අද…
හොරු අල්ලන බව වසන්ත කියයි එසැණ 2024-10-07 පෙරවරු 9:4446 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සොරුන් අල්ලන වැඩ පිළිවෙල කඩිනමින් සිදු කරන බව ජාතික ජන බලවේගයේ විධායක කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා…
සරුංගලයක් නිසා පුංචි මල් කැකුළු දෙකකට අත් වූ ඉරණම එසැණ 2024-10-07 පෙරවරු 9:3952 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සරුංගල් යවමින් සිටි අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්…
හිටපු ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරීන් අනියුක්ත කරයි එසැණ 2024-10-07 පෙරවරු 9:34206 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා. ඒ අනුව,…
පාකිස්තානයේ පිපිරීමකින් චීන ජාතිකයින් 2ක් මරුට එසැණ 2024-10-07 පෙරවරු 9:3050 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඊයේ සිදු වූ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් පිරිසක් තුවාල…
වාහන දෙකක් හමුදා කඳවුරට කඩා වැදීමෙන් අනතුරක් එසැණ 2024-10-07 පෙරවරු 9:21215 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මොනරාගල කොළඹ පාරේ වරුණගම යුද හමුදා කඳවුර ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. ලොරි රථයක් සහ කැබ් රථයක් එකවරම වරුණගම…
සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති සියලු ගිනිඅවි එකතු කරයි එසැණ 2024-10-05 පස්වරු 5:3965 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාර ගැනීමට තීරණය කර තිබෙනවා.…
ලබන ජනවාරියේ සිට වාහනය ආනයනය කරන ලකුණු එසැණ 2024-10-05 පස්වරු 5:33158 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.…
පිටකොටුවේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි එසැණ 2024-10-05 පස්වරු 5:2793 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට අද අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පිටකොටුව පොලිසිය සදහන් කළේ, අවුරුදු 33ක් වයසැති…