කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි පොලීසිය
සදහන් කළේ.
මෙලෙස ජීවිතක්ශයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්.
කොටහේන 16 කණුව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම ඊයේ සිදුව තිබුනා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













