Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට
    • නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට
    • වැස්ස ගැන විශේෂ නිවේදනයක්
    • රිවෝල්වරයක් සමග අයෙක් අත්අඩංගුවට
    • මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විද්‍යාපීඨට ගැසට් නිවේදනයක්

    විද්‍යාපීඨට ගැසට් නිවේදනයක්

    2025-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම
    සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    ඒ තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
    හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අධ්‍යන පොදු සහතික
    පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මතයි.
    ඒ සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව එම
    නිවේදනයේ සඳහන්.
    එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ පෙරවරු 10.00 සිට
    නොවැම්බර් 28 රාත්‍රී 12.00 දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවයි.
    නියමිත දිනට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් වලංගු නොවන බවද එම
    නිවේදනයේ දක්වා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  කෙහෙලියගේ නඩුවේ අත්සන් දහසක් රජයේ රස පරීක්ෂකට
    #sri lanka #vfm news #විද්‍යාපීඨවලට News Radio Sinhala Sri Lanka vfm Vnews
    පෙර පුව​තකොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට
    ඊළඟ පුව​ත අපේ ජනබල පක්ෂය ආණ්ඩුවට සහය දක්වයි

    සබැ​ඳි පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට

    වැස්ස ගැන විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group