දේශපාලන පක්ෂයක් බිය වද්දා තවත් පක්ෂයකට ඉහලට එන්න බැහැ – නාමල් කියයි එසැණ 2023-04-08 පස්වරු 12:2984 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දේශපාලන පක්ෂයක් බිය වද්දා තවත් දේශපාලන පක්ෂයකට ඉහලට පැමිණීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන්…
නාමල් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ නියෝගයක් එසැණ 2023-04-03 පස්වරු 5:4660 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් ඉවත් කර ගැනීමට වත්මන්…
නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් එසැණ 2023-03-17 පස්වරු 5:5591 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමන් කරනු ලබන්නේ ප්‍රතිපත්තිමය ගමනක් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මඩ දේශපාලනය…
නාමල්ටත් ආංශික අධීක්ෂණ කමිටු සභාපති ධුරයක් එසැණ 2023-03-10 පෙරවරු 10:4462 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා…
සජිත් සහ අනුර 88,89 සිදු කල විනාශයේ වන්දි ලබා දිය යුතුයි – නාමල් රාජපක්ෂ එසැණ 2023-02-26 පෙරවරු 8:3460 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අසු අට – අසු නවය කාලයේ…
ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයන් සිදුවිය හැකි බව නාමල් කියයි එසැණ 2023-02-01 පස්වරු 5:1228 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු සඳහන්…
රටේ අනාගතය ගැන නාමල් කියයි එසැණ 2022-12-14 පස්වරු 5:230 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කල පිරිස මේ වන විට 13වන සංශෝධණය පිලිබඳ උනන්දු වීම විහිළු සහගත තත්වයක් බව…
පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්චාවක් එසැණ 2022-12-11 පෙරවරු 8:153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ දිනයේදී විශේෂ සාකච්චාවක් පවත්වනු ලැබුවා…
මහින්ද ඇතුළු පිරිසකට නොතීසි එසැණ 2022-12-09 පස්වරු 4:320 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාලු මුවදොර පැවැති ගෝඨා ගෝ ගම නැමති අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05 ක් විභාගයට ගැනීමට…