මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි එසැණ 2023-03-3055 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සදහා මැයි මස…
පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම් දෙකක් අද කැදවයි එසැණ 2023-03-3040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයට අදාළව ගොණු කර ඇති පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ,…
මහින්ද සිරිවර්ධනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් එසැණ 2023-03-2143 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන…
මහින්ද සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමේ සුදානමක් එසැණ 2023-03-1967 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන සතියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට මහතා ට එරෙහිව නඩු පැවරීමට සුදානම් වන බව වාර්තා වනවා . අදාල…
චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි එසැණ 2023-03-0825 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දී…
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරියි එසැණ 2023-01-1131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. ඔහු…