ආරක්ෂාකාරී දැලක් අත්හදා බලයි එසැණ 2022-12-26 පෙරවරු 8:3224 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී දැලක් අත්හදා බැලීමට කටයුතු…
අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් එසැණ 2022-12-21 පස්වරු 12:023 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත්…
වගා නොකළ ඉඩම් රජය යටතට එසැණ 2022-12-17 පෙරවරු 10:272 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ සඳහා නීති කෙටුම්පත් සහ…
මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය එසැණ 2022-12-15 පස්වරු 12:0826 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා . කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණය වෙයි එසැණ 2022-12-13 පස්වරු 12:240 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් එසැණ 2022-12-11 පස්වරු 12:3450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු නැගෙනහිර පළාත් වල මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල වාර්තා…
අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන එසැණ 2022-12-06 පෙරවරු 11:412 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි…
බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට එසැණ 2022-12-04 පස්වරු 1:0829 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා . එහි සභාපති ජගත්…
ආහාර සුරක්ෂිතතාවයට ඒකාබද්ධ වැඩපිළිවෙලක් එසැණ 2022-12-02 පෙරවරු 7:330 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආහාර හිගයක් පැමිණියහොත් ඊට මුහුණ දීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද…