මනාලියක් වීමේ සිහිනය පසෙක තබා හිටපු හමුදා මේජර්වරිය සසුන්ගත වෙයි එසැණ 2023-07-27 පෙරවරු 11:2042 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය, බුදුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින්…