උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට අයදුම්පත් කැඳවයි එසැණ 2023-02-08 පස්වරු 5:3029 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත්…
උසස් පෙළ දරුවන්ට අමතර විනාඩි 10 ක කාලයක් එසැණ 2023-01-22 පස්වරු 2:3131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබේනවා. විභාග කොමසාරිස්…
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් එසැණ 2023-01-16 පෙරවරු 11:1729 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් සපුරා තහනම් බව…
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් එසැණ 2023-01-08 පෙරවරු 8:192 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග…