රාජ්‍ය ආයතනවලින් ජනාධිපති කාර්යාලයට ලබාගත් වාහන නැවතත් එම ආයතනවලට එසැණ 2024-10-02 පෙරවරු 10:002 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම ඊයේ පස්වරුවේ…
ඊශ්‍රාලයෙන් දිගටම ලෙබනනය වෙත ප්‍රහාර එසැණ 2024-09-30 පෙරවරු 10:482 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවර කෝලා පළාතේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින්…
සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට එසැණ 2024-09-30 පෙරවරු 10:362 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ,…
අයහපත් කාලගුණයෙන් නේපාලයේ 125ක් මරුට එසැණ 2024-09-30 පෙරවරු 10:3235 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . එරට රජය සදහන් කලේ දින දෙකක් පුරා…
සා/පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම ඇරඹේ එසැණ 2024-09-30 පෙරවරු 10:2572 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට හෙට සිට එළබෙන 14 වනදා දක්වා…
මහ ඡන්දෙට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි එසැණ 2024-09-30 පෙරවරු 10:1825 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
මිල අඩුවූ කෑම එසැණ 2024-09-30 පෙරවරු 10:0779 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. සමස්ත…
අදත් තද වැසි එසැණ 2024-09-30 පෙරවරු 9:47116 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේදී මි:මී:100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව…
ක්‍රීඩා මධ්‍යස්ථාන උත්සව නැතුව මහජනතාවට පවරන්න අගමැතිනියගෙන් උපදෙස් එසැණ 2024-09-30 පෙරවරු 9:33236 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට…
විදෙස් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කොටුවෙයි එසැණ 2024-09-30 පෙරවරු 9:2642 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් ලක්ෂ 50කට අධික විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි කාන්තාවක්…