Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
    • කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
    • අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
    • එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    • ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති සහ ජුලී චන්ග් අතර හමුවක්

    ජනපති සහ ජුලී චන්ග් අතර හමුවක්

    2024-10-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා.

    මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

    ආශ්‍රීත පුවත්:  ඇප පිට එළියට ආපු 'ලක් අම්මා' සැර කතාවක් කරයි (වීඩියෝ)
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තශ්‍රී ලංකාව ස්කොට්ලන්තය පරාජය කරයි
    ඊළඟ පුව​ත ඉරානයෙන් ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාර

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට

    අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    2026-08-14
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group