දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට එසැණ 2026-08-231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මීගහවත්ත ප්‍රදේශයේ…