Browsing: Current Affairs
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වී තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන්…
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක්…
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සදහා රජය ගෙන යන වැඩපිළිවල පිලිබදව පැහැදීමකට ලක්වීමට හැකි බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික…
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත්ව තිබෙනවා. ඒ අනුව මෙරට පන්දු…
පක්ෂ භේදයකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරමට සහයෝගය දක්වන දේශපාලන නියෝජිතයන්ට එරෙහිව කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක…
බටු වගාව ආශ්‍රිතව පැතිර යන පණු රෝගයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ගොවි ජනතාව…
පාතාල කල්ලි විසින් ජනාධිපතිවරයාව උපහාසයට ලක්කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසනවා . කොළඹ පැවති මාධ්‍ය හමුවකදී…
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඔවුන් සන්තකයේ තිබී හමු වී ඇති…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම හා ඊට සම්බන්ධ සියලු ප්‍රචාරණ කටයුතු අද (04)…
අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. ඒ පාර්ලිමේන්තුවේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















