ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලසුමක් එසැණ 2024-12-3191 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිතව අද ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2025…
සංචාරක කර්මාන්තය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙස් එසැණ 2024-12-3148 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට…
ඊයේ දවස සසළ කළ ඝාතන එසැණ 2024-12-3155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ඝාතන ඊයේ සිදුකර ඇති බවයි පොලීසිය සදහන්…
ප්‍රදේශ කිහිපයකට ඉදිරි දින වලත් වැසි එසැණ 2024-12-3169 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර? එසැණ 2024-12-3153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර…
සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක් එසැණ 2024-12-3186 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට එසැණ 2024-12-121 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට එසැණ 2024-12-1253 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8 ක…
සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට එසැණ 2024-12-122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සුඩාන රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඩාෆූර්හි පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. ඩාර්ෆූර්හි බටහිර කලාපයේ වෙළඳපොළකයි…
ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට එසැණ 2024-12-124 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා මුහුණ දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.…