Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ‘ක්ලීන් ශ්‍රි ලංකා’ සඳහා ජයිකා සහාය

    ‘ක්ලීන් ශ්‍රි ලංකා’ සඳහා ජයිකා සහාය

    2025-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

    ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබා දීමටද සූදානම් බවයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි යන මහත්වරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

    ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ හාරා ෂෝහෙයි මහතා එහිදී සිය ප්‍රසාදය පළ කරමින් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබාදීමටද සූදානම් බවයි.

    මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු සඳහා ජයිකා ආයතය මගින් ලබා ගත හැකි මූල්‍ය සහ භෞතික සහය පිළිබඳද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ලබා දුන් සහය ඉදිරියේදීත් ලබා දෙන බවත්, ඉදිරියේදී අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය අඛණ්ඩව ලබා දෙන බවත් ඔහු පවසා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ඊයේ දින විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට
    Current Affairs election election2024 News Presidential Election Radio Rain Sinhala Sinhala News Sri Lanka vfm Vnews weather
    පෙර පුව​ත8000ට කොරියාවේ රැකියා අවස්ථා
    ඊළඟ පුව​ත පාකිස්තානයට ICC‍යෙන් දඬුවම්

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group