සමනළ වැව ජලාශයෙන් විදුලිය උත්පාදනය කිරීම අවසන් අදියරට එසැණ 2023-08-2932 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමනළ වැව ජලාශයෙන් විදුලිය උත්පාදනය කිරීම අවසන් අදියරට පැමිණ ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට…
විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක් එසැණ 2023-02-2552 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පුනර්ජනනීය විදුලි බලාගාර මගින් මෙගාවොට් 2500ක අමතර ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි…
විදුලිය සහ තෙල් සංස්ථා ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන ලෙස රජයයෙන් උපදෙස් එසැණ 2023-02-2052 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබෙනවා. තෙල්…
ලංකා විදුලිබල මණ්ඩලයෙන් පොරොන්දුවක් එසැණ 2023-02-0253 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන්…
අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් එසැණ 2023-01-164 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු…
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීමට තීරණය කරයි එසැණ 2023-01-1526 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා. එම කොමිසම සඳහන් කරන්නේ, ලංකා…
විදුලි බල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක් එසැණ 2023-01-106 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කරමින්. ලංකා…
විදුලි ගාස්තු වැඩි කෙරෙන යෝජනා පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට එසැණ 2023-01-0129 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. සියයට 65කින් විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව ඇතුලත් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා. එම අනුමැතියෙන් පසු යෝජනවා…
විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලය ගණන් හදයි එසැණ 2022-12-0395 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනවාරි සහ ජුනි යන මාසවල විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් සිදු කරමින් සිටින බව විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ…