Browsing: accident
ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක…
බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස…
යාපනය, නුවර ප්‍රධාන මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේදී බිත්තර පැටවු කුඩා ලොරි රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබු තවත් ලොරි රථයක ගැටී තිබෙනවා.…
අලුත්ගම කළුවාමෝදර පාලම මතදී අනතුරක් සිදුව තිබෙනවා. ඒ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි බස් රථ දෙකකින් – බස් රථයක්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේනවා. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමනයට බාධා එල්ලවුනා. ඒ, 73 වන කිලෝමීටර කණුව අසළ අද උදෑසන සිදු වූ…
ත්‍රිකුණාමලය සිට මුලතිවි හරහා යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ පස්වරු 6.15 ට පමණ කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී අනතුරකට ලක් වුනා.…
යාපනය පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත්…
නාරම්මල – බැඳිගමුව මංසන්ධියේ සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නාරම්මල සිට කුරුණෑගල දෙසට ධාවනය…
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ගුරුවරයෙකු ධාවනය කල යතුරුපැදියකට එම පාසලේම ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගැටි අනතුරට පත්විමෙන් පාසල්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















