Browsing: accident
ප්‍රදේශ දෙකකදී සිදු වූ මාරාන්තික අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල, කන්නන්තොට ප්‍රදේශයේදී…
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී…
කළුතර, පලාතොට නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් යතුරු පැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පලාතොට නගොඩ මාර්ගයේ…
අද (31) පෙරවරුවේ මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන රුපියල් ලක්ෂ…
ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් පැදවූ මෝටර් රථයක ගැටී 21 හැවිරිදි සිසුවෙක් මියයාමේ සිදුවීමක් සම්බන්ධව ගුවහාටි පොලිසිය විසින් ඊයේ (30)…
ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ…
මේ වසර තුළ පසුගිය වසරවලට සාපේක්ෂව රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසා ඇත.…
ගෙවී ගිය පැය 24ක කාලය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් තවත්…
අද (23) අලුයම හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් 21ක් හැවිරිදි තරුණයෙක්ට දිවි අහිමි වී ඇත. ත්‍රිරෝද රථයක්,…
බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













