ප්‍රදේශ කිහිපයකට අද පැය 10 ක ජල කප්පාදුවක් එසැණ 2023-03-2527 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර…